Sri Lanka Friends ගැන යමක්.
මොකක්ද මේ බ්ලොග් 1 ? හොදයි ඒ ගැන කියන්න තමයි මේ යන්නේ..ලංකාවේ ඉන්න අපේ කොල්ලන්ට කෙල්ලන්ට එකට එකතු වෙන්න අදුරගන්න අදහස් හුවමාරු කරනගන්න උපකාර ලබාගන්න උපකාර ලබාදෙන්න ඔයාල කියන කරන දේවල් අනිත් අයත් යට කියන්න.ඔයා අදුනගන්න කැමති යාලුවෝ අදුනගන්න මේ පුංචි රටේ පුංචි ඉඩක් ඔයාලටත් දෙන්න තමයි මේ පුංචි බ්ලොග් 1 .
ඉතින් මෙහෙමයි මේක වෙන්නේ.. ඔකේ තියන පෝරමය අප වෙත සම්පුර්ණ කර එවන්න.. ඔකේ තියන හැම 1 ම පුරවන්න ඕනි නෑ..පුළුවන් ඒවා පුරවන්න.එත් නම එහෙම අනිවාර්යයෙන් දාන්න . ඊට පස්සේ අප විසින් ඒක මේ බ්ලොග් 1 එකතු කරනවා.කිසිම වෙනසක් නොකර . ඊට පස්සේ මේක බලන ඕනි කෙනෙකුට ඔයා දාල තිබ්බ විදියට ඔය එක්ක එකතු වෙන්න/ සම්බන්ද වෙන්න පුළුවන් පුළුවන් ..ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් comment 1k විදියට දාන්න නැත්නම් පහත email ලිපිනයට දැනුම් දෙන්න ..ඔයාලගේ යාලුවන්නත් කියන්න අපේ බ්ලොගය ගැන..ඒ වගේම social network වලින් share කරන්න .. එහෙනම් ජය වේවා.
Email :- slankafriends@gmail.com
Email :- slankafriends@gmail.com
No comments:
Post a Comment